Monday, January 27, 2020

Widgets

GoGreenLK - Eco Friendly Products and Services Web Directory හඳුන්වාදීම

ආයුබෝවන්!.

GoGreenLK - Eco Friendly Products and Services Web Directory 

වෙබ් අඩවිය හඳුන්වා දෙන්නයි හදන්නෙ.





මෙම අඩවියේ පළ කෙරෙනු ලබන්නේ 
1. “පරිසර හිතකාමී” ලෙස වර්ග කරනු ලබන, පරිසරයට හානිදායක භාණ්ඩයකට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි “පරිසර හිතකාමී නිෂ්පාදන".
2. "පරිසර හිතකාමී" සේවාවන් (ප්‍රතිචක්‍රීකරණ ආයතන, පරිසරයට හානිකර දේ එකතු කරන ආයතන)

නිෂ්පාදකයින්ට/සේවා ලබා දෙන්නන්ට
ඉතින් ඔබත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරනවා නම් හෝ පරිසර හිතකාමී සේවාවක් ලබා දෙනවා නම් මෙම වෙබ් අඩවිය තුළ ඔබගේ භාණ්ඩ(ය) හා සේවාවන් නොමිලේ ලැයිස්තුගත කරන්නට පුළුවන්.

පාරිභෝගියින්ට
මෙම වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් පරිසර හිතකාමී නිෂ්පාදන හා සේවා පිළිබඳ සොයා බලන්නට, එම නිෂ්පාදකයින් හා සේවා ලබා දෙන්නන් සෘජුවම සම්බන්ධ වීමට හා එම නිෂ්පාදන හා සේවා ඔබ වෙත ලබා ගැනීමට. (වෙබ් අඩවියට කිසිදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ.)

සියළුම දෙනාට
හරිත පුරුදු, පරිසර දූෂණය, පරිසර හිතකාමී වෙන හැටි සම්බන්ධ අධ්‍යාපනික ලිපි, අඩවියේ බ්ලොග් පිටුව හරහා හා ඊ මේල් හරහා බෙදා හැරෙනවා. ඒ නිසා වෙබ් අඩවියේ Newsletter එකටත් Subscribe වෙන්න ආරාධනා කරනවා.

වෙබ් අඩවිය : www.GoGreenLK.com

ඔබගේ නිෂ්පාදන Web Directory එකට ඇතුළු කරගන්නා ආකාරය:
https://gogreenlk.com/how-to-add-your-business-on-gogreenlk/

Web Directory එක බලන්න.
https://gogreenlk.com/listings/

"Go Green with GOGREENLK."

1 comment:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.